34 / SI
රෙදි ර�ෝ�දන යන්තෙය / පෝරිර�ෝ�ගික අ්ත රපෝත
4.1 සවි කිරීම
• ඔෙේ නිෂ්පාදනය සවි කර ගැනීම සඳහා ළඟම සිටින බලයලත් ෙස්වා නිෙයා්ජිතයා ෙවත ෙයාමු වන්න.
• ෙරදි ෙසා්දන යන්ත්රය තැබිය යුතු ස්ථානය සහ විදුලි බල සැපයුමත කරාම ජලය සහ අපවාහන ජලය පිළිබඳ සවි
කිරීේ පාරිෙභා්ගිකයාෙේ වගකීම ෙේ.
• සවි කිරීෙමන් ෙහා් පිරිසිදු කිරීෙේ කරියාවලිෙයන් පසුව, ජලය සැපයීේ සහ පිටවන ෙහා්ස් බට ෙමන්ම පවර්
ෙකබලය නැවී, මිරිකී ෙහා් ෙපාඩි වී නැති බවට තහවුරු වන්න.
• නිෂ්පාදනය සවි කිරීම සහ විදුලි සේබන්ධතා සිදුකළ යුත්ෙත් බලයලත් ෙස්වා නිෙයා්ජිතවරයකු විසිනි. බලය
ෙනාලත් පුද්ගලයින් විසින් සිදුකරන කරියා දාමයන් නිසා පැනනඟින හානි වලට නිෂ්පාදකයා වග කියනු ෙනාලැෙේ.
• සවි කිරීමට ෙපර නිෂ්පාදනෙේ යේ ෙදා්ෂ තිෙේ දැයි, දෘෂ්ටිමය වශෙයන් පරීකෂා කරන්න. එෙස් නේ එය ස්ථාපනය
ෙනාකළ යුතුයි. හානි සිදු වී ඇති නිෂ්පාදන ඔෙේ ආරකෂාවට අවදානේ තත්ත්වයන් ඇති කළ හැකිය.
4.1.1 සවි කිරීමට සුදුසු ස්ථානය
• දැඩි සහ සමතලා ෙපාෙළාවක මත යන්ත්රය තබන්න. එය දිගු ෙලාේ සහිත කාප් එකක ෙහා් ෙවනත් ඊට සමාන
මතුපිට මත ෙනාතබන්න.
• ෙරදි ෙසා්දන යන්ත්රෙේ සහ ෙේලන යන්ත්රෙේ සේපූර්ණ බර- පූර්ණ භාරය සමඟ- ඒවා එක මත එක තැබූ විට,
බර ආසන්න වශෙයන් කිෙලා්ේරෑේ 180ක පමණ ෙේ. පරමාණවත් බරක දරා සිටිය හැකි වන පරිදි භාණඩය තද සහ
සමතලා ෙපාෙළාවක තබන්න.
• විදුලිබල රැහැන් මත භාණඩය ෙනාතබන්න.
• උෂ්ණත්වය 0ºC ට වඩා අඩු විය හැකි ස්ථාන වල නිෂ්පාදනය සවි ෙනාකරන්න.
• යන්ත්රය සහ ගෘහභාණඩ අතර අවම වශෙයන් ෙසන්ටිමීටර් 1ක අවකාශයක ඉතුරු කරන්න.
• පඩි සහිත ෙපාෙළාවක මත, නිෂ්පාදනය ෙේදිකාවක මත ෙහා් ඊට ආසන්නව ෙනාතබන්න.
4.1.2 ඇසුරුම් සවි කර ඇති ද්රව්ය ඉවත් කිරීම
ශකතිමත් කිරීමට ෙයාදා ඇති ඇසුරුම ඉවත් කිරීමට යන්ත්රය පිටුපසට ඇල
කරන්න. රිබනය ඇද ෙයාදා ඇති ඇසුරුම ඉවත් කරන්න. ෙමම කරියාපටිපාටීන්
ඔබ විසින් තනිවම සිදු ෙනාකරන්න.
4.1.3 ප්රවාහන අගුලු ඉවත් කිරීම
1
සුදුසු අඬුවක භාවිතා කර, ඒවා නිදහෙස් කැරෙකන ෙතක සියලුම ෙබා්ල් ඇණ බුරුලු කරන්න (C).
2
පරවාහන ආරකෂක ෙබා්ල් ඇණ යාන්තමින් කරකැවීෙමන් ඒවා ඉවත් කරන්න.
3
භාවිතාකරු අත්ෙපාත සහිත බෑගෙේ සපයා දී ඇති පලාස්ටික කවර, පසුපස පැනලෙේ ඇති සිදුරු වලට සේබන්ධ
කරන්න. (P)
A
අන්ත්රාවයි:
ෙරදි ෙසා්දන යන්ත්රය කරියාත්මක කිරීමට ෙපර පරවාහන ආරකෂක ෙබා්ල් ඇණ ඉවත් කරන්න! එෙස් කළ
ෙහාත් , භාණඩය පළුදු වනු ඇත.
C
ෙරදි ෙසා්දන යන්ත්රය ඉදිරිෙේ දී නැවත එහා ෙමහා ෙගනයාමට සිදුවුව ෙහාත් නැවත භාවිත කිරීම සඳහා පරවාහන සුරකෂිත ඇණ
සුරකෂිත ස්ථානයක තබන්න.
පරවාහන ආරකෂක ෙබා්ල් ඇණ, ඉවත් කිරීෙේ පිළිෙවලට විරුද්ධ පිළිෙවලට නැවත වරක සවිකරන්න.
පරවාහන සුරකෂිත ඇණ නිසි අයුරින් සවිෙනාකර භාණඩය එහා ෙමහා ෙනාකරන්න.